නවතම පුවත්

කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (17) දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 359.24 ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරන ලදී. මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 4.44% ක ඉහළ යාමකි.

ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,457.65 ක් ලෙසින් සටහන් විය.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 157.19 ක හෙවත් 5.90% ක වර්ධනයක් වාර්තා කරමින් දිනය අවසානයේ දී ඒකක 2,819.50 ලෙසින් සටහන්ව තිබුණි.

රු. බිලියන 2.75 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්