නවතම පුවත්

කොණ්ඩ කෑලිවලින් potrait මවන හෙයාර්ඩ්‍රෙසර්

අසංක

අසංක

උතුරු මැසිඩෝනියාව කියන්නේ දකුණුදිග යුරෝපයේ ග්‍රීසියේ උතුරු දෙසින් පිහිටි පුංචි රටක්.

එහි හිසකෙස් අලංකාරණයෙන් ජීවත් වන ස්වෙට්ලානා ග්‍රොස්ඩනොව්ස්කාට රූපලාවන්‍යාගාරයක් තියෙනවා.

ඇය හිසකේ අලංකාරණයට දක්ෂ වගේම දක්ෂ portrait artist කෙනෙක්.

පුංචි විවේකයක් ලැබුණු වෙලාවට ඇය කරන්නේ තමන්ගේ සැලෝන් එකට එන අයගෙ කැපී ඉතිරි වූ කොණ්ඩ කෑලිවලින් ජනප්‍රිය පුද්ගලයන්ගේ රූපය සැලෝන් එකේ පොළොවේ නිර්මාණය කිරීමයි.

අතිදක්ෂ ලෙස මෙම නිර්මාණ කරන ඇය ඒවා ඉන්ස්ටර්ග්‍රෑම් හි පළකරන නිසා ඇය දැන් වඩාත් ජනප්‍රිය වී ඇත්තේ හිසකෙර් අලංකාරණයට වඩා portrait artist කෙනෙක් විදියටයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි