නවතම පුවත්

කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් කරන බලතල ඇමතිට ගන්න රිෂාද් ගහපු ගැටේ

අසංක

අසංක

රජයේ කොන්ත්‍රාත් ලබාදීමේදී කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් සිදුකිරීමට අදාළ සියලු බලතල අමාත්‍යවරයා වෙත පැවරෙන ආකාරයේ පනත් සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට , කර්මාන්ත හා වානිජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා සැලසුම් කර ඇත,

1987 අංක 03 දරන පොදු කොන්ත්‍රාත් පනතට මෙලෙස සංශෝධනයක් ගෙන ඒමට බදුයුදීන් මහතා මේ වනවිටත් කටයුතු යොදා ඇති බව වාර්තාවේ.

මෙතෙක් මෙම කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් ඇතුළු ඊට අදාළ කටයුතු සම්භන්ධව බලතල පැවරී තිබුයේ සමාගම් රෙජිස්ටාර්වරයා වෙතය .

එළඹෙන 09 දින මෙම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට කටයුතු යොදා ඇති අතර ඊට සහය ලබාදීමට එක්සත් ජාතික බදුයුදීන් මහතාට එකඟතාව පළකර ඇති බවද වාර්තාවේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි