නවතම පුවත්

කොමිෂන් සභා සාමාජිකයෝ ගෙදර යන්න බඩු පැක් කරති

අසංක

අසංක

අල්ලස්, පොලිස්, මැතිවරණ හා මානව හිමිකම් කොමිෂන් සභාවල සාමාජිකයන් සිය කටයුතු අවසන් කිරීම සඳහා සූදානම් වන බව වාර්තා වේ.

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ගැසට් පත්‍රයට කතානායකවරයා අත්සන් තැබීමෙන් අනතුරුව කොමිෂන් සභාවල සාමාජිකයන්ගේ ධුර අහෝසි වෙයි.

බොහෝවිට එම අත්සන් තැබීම මේ සතියේ සිදුවෙන ඇති බවට අනුමාන කෙරේ.

ලබන බ්‍රහස්පතින්දා පොලිස් කොමිසම රැස්වීමට නියමිතව තිබුණ ද එම කොමිසමේ ආරංචි මාර්ග පැවසුවේ බොහෝ විට ඊට පෙර ගැසට් පත්‍රයට අත්සන් තැබීම සිදුවනු ඇති බවත් එසේ වුවහොත් එම සතියේ රැස් නොවී කොමිසමේ නිලධාරීන් ඉවත්ව යනු ඇති බවයි.

ඉන් අනතුරුව ඉහත කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම අලුතින් සිදුකිරීමට නියමිතය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි