නවතම පුවත්

කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන් ගණන 4 දක්වා ඉහළට

අසංක

අසංක

මෙරට තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයකු මියගොස් තිබේ.

IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 58 හැවිරිදි අයෙකි.

මේ අනුව කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වනවිට මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 151ක් වන අතර 127 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.

21 දෙනෙකු සුවය ලබා පිටත් වී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්