නවතම පුවත්

කොරෝනා නිසා 2නෙක් ගෙදර- 2නෙක් රෝහලට

අසංක

අසංක

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද පිටත්ව ගොස් තිබේ.

මේ අතර බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත පුද්ගලයාගේ පියා සහ සොයුරිය ද වෛරසය ආසාදිත බවට සැකපිට රෝහල්ගත කර ඇත.

ඊයෙර් දිනය තුළ කිසිදු කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ කිසිදු පුද්ගලයකු හමු නොවූ බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්