නවතම පුවත්

කොවිඩ් අවදානම හමුවේ නගර තුනක් වැසේ

අසංක

අසංක

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නගර තුනක කඩසාප්පු වසා දමා ආරක්ෂක පියවරක් අනුගමනය කිරීමට එම නගරවල වෙළද සංගම් විසින් අද පියවර ගත්තේය.

ඒ බලධාරීන්ගෙන් නිසි ආරක්ෂක උපදෙසක් හෝ ප්‍රතිචාරයක් නොලැබුණු තැනය.

මාතලේ, සේරුනුවර සහ ඌව පරණගම ලුණුවත්ත යන නගර එසේ වසා දමා ඇත.

මාතලේ නගරයේ වෙළෙඳසැල්වල සේවකයින් 67 දෙනෙකුට වෛරසය ආසාදනය වීමත් සේරුනුවර නගරයේ අවමඟුල් උත්සවයක් ආශ්‍රිතව ඇතිවූ කොවිඩ් පොකුරක් සහ ලුණුවත්ත ආශිතව කොවිඩ් ආසාධිතයන් බහුල ලෙස හමුවීමත් සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇත.

මාතලේ සහ ලුණුවත්ත නගරවල වෙළද සැල් සතියක කාලයක්ද, සේරුනුවර සති දෙකක කාලයක්ද මෙසේ වසා දැමෙනු ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි