නවතම පුවත්

කොවිඩ් එන්නත්කරණය අද සිට යළි ඇරඹේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි යුද හමුදා කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩපිළිවල අද සිට නැවත ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කර සිටිනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කළේ සඳුදා සිට සෙනසුරාදා දක්වා වන දින 06 පුරාවට පෙරවරු 8.00 සිට සවස 4.00 දක්වා කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

අවුරුදු 20 සිට ඉහළ පුද්ගලයින්ට මෙහිදී කොවිඩ් එන්නත ලබාගත හැකි බවත්, අවශ්‍ය පුද්ගලයින්ට 04 වන කොවිඩ් මර්ධන එන්නත ලබා ගත හැකි බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්