නවතම පුවත්

කොවිඩ් වසංගතය ගැන සෝෂල් මීඩියා ඇතුළේ බොරු පැතිරූ අය හඳුනා ගනී

අසංක

අසංක

ශ්‍රී ලංකාව ලබන 05 වෙනිදා සිට 15 වෙනිදා දක්වා සම්පූර්ණයෙන්ම වසා දමන බවටත් මුස්ලිම්වරුන් විසින් කොවිඩ් 19 වෛරසය පතුරුවන බවටත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාජ පුවත් සකස්කර ප්‍රචාරය කර ඇති පුද්ගලියින් කිහිප දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන අංශය හඳුනාගෙන තිබේ.

මේ වන විටත් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අරඹා ඇත.

එම තැනැත්තන්ගේ සමාජ මාධ්‍ය ජාල ගිණුම් මේ වන විට විශ්ලේෂණය කෙරෙමින් ඇති බවත් අදාල තාක්ෂණික කටයුත්ත අවසන් වූ වහාම නිෂ්චිත ලෙස එම පුද්ගලයින් හදුනාගනිමින් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි