නවතම පුවත්

කොළඹ කසළ දමන්නන් අල්ලගන්න CCTV සවි කෙරේ

අසංක

අසංක

කොළඹ නගරය ආශ්‍රිතව වැඩිපුරම කසළ මහමගට දමන වීදිවල සීසීටීවී කැමරා සවිකෙරේ.

ඒ අනුව මහමග කසළ දමන පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කොට ඉහළ දඩ පැනවීම සඳහා මෙම පියවර ගෙන ඇත.

මෙම සීසීටීවී නිරීක්ෂණය පැය 24 පුරා ක්‍රියාත්මක ය.

කැමරා 100ක් මේ වනවිටත් සවි කිරීමට කොළඹ මහනගර සභාව කටයුතු කර ඇත.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?