නවතම පුවත්

කොළඹ මං දිගේ මරු කපොලු හදන සංවර්ධනය

අසංක

අසංක

මෙම ඡායාරූපයේ දිස්වන්නේ කොළඹ නාලන්දා විද්‍යාලය ඉදිරිපිට මාර්ගයයි.

කොළඹ ආනන්ද, ගෝතමී සහ නාලන්දා යන පාසල් 3ටම යාමට ඇති මාර්ගයයි.

ජල නළ එලීම සඳහා කාණු කපා ඇති මෙම මාර්ගය නිසියාකාරව වසා නොතැබීම නිසා කාණු පද්ධතිය බ්ලොක් වී පිටාර යමින් තිබේ.

එපමණක් නොවේ, මරු කපොලු වැනි වලවල් ද හැමතැනය. මේ දරුවා ඇවිද යන්නේ කොයි මොහොතේ වලක් තුළට ඇදවැටී අනතුරට ලක්වේදැයි නොදැන ය. ඒ තරමට මාර්ගය ජලයෙන් පිරී ඇත.

ඇතැම් වලවල් තුළ කම්බි පවා මතුවී තිබේ. මේ අවදානම අතට ගෙන මෙම මාර්ගයේ දිනකට ගමන් කරන දහස් ගණන් සිසු ගුරු මාපියන් කෙතරම් අවදානමකට හෙළා තිබේද?

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්