නවතම පුවත්

කෝටි 6 ක මුදල් සමග මත්කුඩු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

අසංක

අසංක

වැලිගම ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කරුවකුට අයත් බව කියන මත්කුඩු තොගයක් වැටලීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කඩුවෙල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී කරන ලද වැටලීමකදී 5,90,00,000ක පමණ මුදලක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 300 ක පමණ ප්‍රමාණයක් ලෙස සොයා ගෙන තිබේ.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී මත් කුඩු හමුවී ඇත.

මුදල් තොගය හමුවී ඇත්තේ ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදීය.

මොහු මත්කුඩු ජාවාරම් කරන ජාවාරම්කරු ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බවත් ඔහුට එරෙහිව මිනිස් ඝාතන චෝදනා ද එල්ල වී ඇති බව වාර්තා වේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි