නවතම පුවත්

ගංවතුර හා නියං ඉහළ යන බවට අනතුරු ඇඟවීමක්

අසංක

අසංක

දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව සෘතුමය වර්ෂාපතන රටාවන් දැඩි වෙනස්වීම් වලට ලක්ව ඇති බව ජාත්‍යන්තර හරිත දේශගුණික අරමුදලේ උපදේශක ඩේවිඩ් ඇනන්ඩේල් මහතා අනාවරණය කර සිටී .

මේ අනුව ගංවතුර හා නියං තත්වයන් මෙරට තුල තවදුරටත් ඉහළ යා හැකි බවද ජාත්‍යන්තර පාරිසරික උපදේශකවරයා සඳහන් කර සිටී.

දශකයක් වැනි කෙටි කාල සීමාවක් තුල මෙම දේශගුණික විපර්යාසයන් සිදුව ඇති බවද ඩේවිඩ් මහතා අවධාරණය කර ඇත.

මෙරට ගොවි ජනතාවට මෙම තත්වයෙන් බරපතල පීඩා එල්ලවියහැකි බවද මෙරට තුල කල නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව ඩේවිඩ් මහතා සඳහන් කර ඇත .

ඩේවිඩ් ඇනන්ඩේල් මහතා ශ්‍රී ලංකාවේ සිය ක්ෂේත්‍ර චාරිකාවේදී විශේෂයෙන්ම වියලි කලාපයේ වැඩි කාලයක් රැදී සිටි අතර ඔහු පවසන්නේ මෙම දේශගුණික විපර්යාසයන්ට වියලි කලාපීය ගොවියා වඩාත් සාර්ථක ලෙස මුහුණ දෙනු ඇති බවයි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?