නවතම පුවත්

ගානියාගේ රහස් පොලිස් සම්බන්ධකම් හෙළිවේ – රඟපෑමත් CID සැලසුමක් දැයි සැකයක්

අසංක

අසංක

පැහැරගැනීමකට ලක් වූ බවට අසත්‍ය ප්‍රකාශ කළ ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැනිස්ටර් නැමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සමඟ ඊට පෙර සම්බන්ධතා පැවැත්වූ බවට හෙළි වී තිබේ.

ඒ අතරින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ඉහළම නිලධාරියෙක් සමඟ ඇය සමීප සබඳතා පැවැත්වූ බවට තහවුරු වී ඇත.

මේ වන විට එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා වැඩ තහනමකට ලක්ව සිටී.

ඇය විසින් මෙවන් මෙවැනි බරපතළ බරපතළ අසත්‍ය ප්‍රකාශයක් කරන ලද්දේ ඇය සබඳතා පැවැත්වූ එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඉහළ නිලධාරීන්ගේ සැලසුමක් මත ද යන්න මේ වන විට සැකයක් මතු වී තිබේ.

ගානියා බැනිස්ටර්ගේ දුරකථන විශ්ලේෂණයේ දී පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් සමඟ ඇය පැවති සබඳතා පිළිබඳ තහවුරු වී ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි