නවතම පුවත්

ගාල්ලටටත් පෝට් සිටියක්

Roshan

Roshan


අසංක නවරත්න

ගාල්ල වරාය ආශ්‍රිතවද කොළඹ වරාය නගරය හා සමාන සංචාරක කලාපයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.

මුහුද ගොඩකර හෙක්ටයාර 40 ක භූමි ප්‍රමාණයක එය ඉදිකරන බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

ගාලු වරාය සංවර්ධනය කිරීම පිළිබඳ සූම් හමුවක් ඔස්සේ විදේශ ආයෝජකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ දී පෙරේදා (26) පැවති සම්මන්ත්‍රණයකදී මේ බව හෙළි විය. ගාලු වරාය ආශ්‍රිතව නව දියකඩනයක් ඉදිකිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

ඒ සමඟ ගාල්ල වරාය ආශ්‍රිතව ඉදිවන හෙක්ටයාර 40ක භූමි භාගය තුළ කොළඹ වරාය නගරයේ මෙන් පෞද්ගලික ආයෝජකයින් විසින් සාප්පු සංකීරණ, හෝටල් ආදි සියල්ල ඉදිකරනු ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි