නවතම පුවත්

ගුරුගොඩ ඔයෙන් හමුවූ මළසිරුර මුදල් වංචා සැකකරුවකුගේ බව හෙළිවෙයි

අසංක

අසංක

හොරණ ගුරුගොඩ ඔයේ යතුරුපැදියක ගැට ගසා ඝාතනය කර තිබියදී පසුගිය දා හමුවී ඇත්තේ රුපියල් ලක්ෂ 27ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති අයෙකුගේ මළසිරුර බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ.

යතුරු පැදියේ අංකය ඔස්සේ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මියගොස් ඇති පුද්ගලයා හදුනා ගත් බව පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ බුලත්සිංහල පදිංචිකරුවෙකි.

එම පුද්ගලයා පොළොන්නරුව ප්‍රදේශයේ කාන්තාවක සමග විවාහ වී සිට ඇත.

යතුරුපැදියක ගැට ගසා ගුරුගොඩඔයට යතුරුපැදියද සමග දමා තිබුණු මෙම පුද්ගලයාගේ මළ සිරුර පොලීසියට හමුවූයේ ඉකුත් බ්‍රහස්පතින්දා සවස් කාලයේදීය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි