නවතම පුවත්

ගුරුවරයෙක් පමණක් සිටින පාසල් 54ක් රටපුරා

අසංක

අසංක

මෙරට පාසල් තුළ සුහුරු පන්තිකාමර සකස් කරන යුගයක එක් ගුරුවරයෙක් පමණක් සිටින පාසල් 54ක් රටපුරා පවතී.

ඒ ශ්‍රී ලංකාවේ පිහිටි සමස්ත පාසල් 10,194ක් ඇතුළත ය.

විශේෂත්වය වන්නේ එක් ගුරුවරයෙක් පමණක් සිටින සියලුම පාසල්වලින් 50%ක් පමණ උතුරු පළාතේ පැවතීමයි.

එමෙන්ම බස්නාහිර පළාතේ එවැනි කිසිදු පාසලක් නොවීම ද තවත් විශේෂත්වයකි.

පාසල් සදහා ගුරුවරු බෙදී ගොස් ඇති ආකාරය

මූලාශ්‍ර – අධ්‍යාපන අමාත්‍යාංශය

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි