නවතම පුවත්

ගෙවී ගිය වසර 3 පරිගණක පහසුකම් ඇති නිවාස සංඛ්‍යාව අඩුවෙයි

අසංක

අසංක

පසුගිය වසර තුනක කාල සීමාව තුල ශ්‍රී ලංකාවේ පරිඝනක සාක්ෂරතාව මෙන්ම පරිඝනක පහසුකම් සහිත නිවාස සංඛ්‍යාවේ ද ක්‍රමික අඩුවීමක් දක්නට ලැබේ.

ග්‍රාමීය හා වතුකරය ආශ්‍රිත ප්‍රදේශවල මෙම තත්වය බරපතල ලෙස දක්නට ඇති බවද ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කල සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

2017 වසරේ 28.3 ක ප්‍රතිශතයක පැවති පරිඝනක සාක්ෂරතාව පසුගිය වසර වනවිට 27.5 දක්වා අඩුවී තිබුණු අතර , වතුකරයේ පරිඝනක සාක්ෂරතාව සියයට 5.1 සිට 4.9 දක්වා පහල වැටී ඇත.කෙසේ වෙතත් 2006 වසරේ සිට 2015 වසර දක්වා මෙරට පරිඝනක සාක්ෂරතාවයේ සීඝ්‍ර වර්ධනයක් දක්නට තිබුණු අතර 2006 වසරේ සියයට 16ක්ව පවතී එය 2015 වසරේදී සියයට 25 දක්වාම ඉහල ගියේය .

2017 සිට 2018 වසරට පැමිණෙන විට පරිඝණයක් ඇති නිවාස සංඛ්‍යාවද සියයට 23.5 සිට 22.9 දක්වා අඩුවී ඇත. මෙම අඩුවීම 2016 වසරේ සිටම ක්‍රමිකව දක්නට ඇත.

ලැප්ටොප් පරිඝනක හිමි නිවාස සංඛ්යාවේද මෙවැනිම අඩුවීමක් පසුගිය වසර තුනේ දක්නට ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි