නවතම පුවත්

ගෙවුණු පැය 24 තුළ 500 දෙනෙක් අත්අඩංගුවට

අසංක

අසංක

ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අද 27 අළුයම 6.00 න් අවසන් වූ පැය 24 තුළ පමණක් පුද්ගලයින් 533 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. ඊට අමතරව අත්අඩංගුවට ගත් වාහන ගණන 98 කි.

පසුගිය 20 වෙනිදා ඇදිරි නීතිය පැනවූ මොහොතේ සිට මේ දක්වා පුද්ගලයින් 4018 දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් වාහන 1033 ක් පොලිස් භාරයට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කළේය.

මේ අය අතර වැඩි දෙනෙක් සිටින්නේ නිකරුණේ මහ මගසැරි සැරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අය බව පොලීසිය සදහන් කරයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි