නවතම පුවත්

ගොවිජන මන්දිරය යළි කෘෂිකර්ම අමාත්‍යාංශයට

අසංක

අසංක

ගොවිජන මන්දිරය යළි ත් කෘෂිකර්ම අමාත්‍යංශය යටතට ගැනීමට රජය සැලසුම් කර ඇත.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙලෙස ගොවිජන මන්දිරය, කෘෂිකර්ම අමාත්‍යංශයට යළි පවරා දීමෙන් අනතුරුව දැනට රාජගිරියේ බදු පදනම මත පවත්වාගෙන යන ස්ථානයෙන් එය ඉවත් කිරිමටද රජය සැලසුම් කර ඇත.

දශක ගණනාවක් කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන ගිය ගොවිජන මන්දිරය, පසුගිය රජය සමයේ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා සඳහා බව පවසමින් කැබිනට් පත්‍රිකාවක් මගින් පාර්ලිමේන්තුවට පැවරීමට පියවර ගත්තේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්