නවතම පුවත්

ගෝඨාභය ද්විත්ව පුරවැසිභාවය ගැන කතා කරයි VIDEO සහිතයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තමන් ද්විත්ව පුරවැසි භාවයට අදාළ සහතිකය මෙන්ම විදෙස් ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත නීත්‍යානුකූලව ලබාගත් ඒවා බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දේශ විමුක්ති ජනතා පක්ෂයේ විශේෂ මහා සම්මේලනයට අද (30) පස්වරුවේ එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

දේශ විමුක්ති ජනතා පක්ෂයේ විශේෂ මහා සම්මේලනය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී අද පස්වරුවේ පැවැත්වුණි.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් දේශ විමුක්ති ජනතා පක්ෂය සකස් කළ යෝජනාවලිය මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනැමුණි.

YouTube player
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි