නවතම පුවත්

ගෝඨාභය දිනවනවා හැබැයි පොහාට්ටුව ලකුණට සහයක් නෑ – පොදු ලකුණකට එන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඊයේ පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) අදහස් පළ කළා. ඒ, කුරුණෑල පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සම්මේලනය අමතමින්.

පොහොට්ටුවයි අපේ පක්ෂයයි සන්ධානයක් හදන්න යන එක ගැන රහසක් නෙමෙයි. ඒ ගැන පසුගිය මාස කිහිපයේදී සාකච්ජා කළා. ඒ ගැන ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ සහ මම සාකච්ජාවක් කළා. රට ඉදිරියට ගෙනයන වැඩපිළිවලක් යටතේ ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දෙන්න අපිට පුළුවන් උනාට පොහොට්ටුවට සහය දෙන්න අපිට බැහැ කියලා මම කෙලින්ම කිව්වා. ඒ අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය, පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ, පළාත් සභා නියෝජිතයින්ගේ වගේම ගමේ සිටින පාක්ෂියාගේ අදහස මොකක්ද කියලයි මම ඔවුන්ට පැහැදිලි කරලා කිව්වේ. ඒ අය අගමැතිකම දෙන්න, විපක්ෂ නායකකම දෙන්න වගේම දැනට පාර්ලිමේන්තුවේ තියාගෙන ඉන්න අපි මොනතරම් දේවල් කලාද? අඩුම තරමින් අපි කරන ඉල්ලීම ගැන හරි පොහොට්ටුව නම්‍යශීලි වෙන්න ඕනේ” ජනාධිපතිවරයා කියා සිටියා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්