නවතම පුවත්

චම්පිකගේ රිය අනතුරට අදාළව දුරකථන දත්ත වාර්තාවක්

අසංක

අසංක

වැලිකඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් නැවත කෙරෙන විමර්ශනයට අදාලව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අදාළව දුරකතන අංක 20ක් සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද මෙම නියෝගය නිකුත් කළාය.

කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව විනිසුරුවරිය එම නියෝගය කර තිබේ.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඉකුත් සිකුරාදා දිනයේදී මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයාගේ සහ ඔහුගේ රියැදුරු දිලුම් තුසිත කුමාර යන අයගේ විදෙස් ගමන් තහනම් කරන නියෝගයක් ද අධිකරණය නිකුත් කර තිබුණි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි