නවතම පුවත්

ඡන්දෙ අස්සේ අන්තවාදය මතුකරන සංවිධානාත්මක වැඩක් ගැන කැෆේ කියයි

අසංක

අසංක

මැතිවරණ උණුසුම පවතින ‌මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මකව අන්තවාදය මතුකරන ක්‍රියාවලියක් රියාත්මක වන බව කැෆේ සංවිධානය පවසයි.

ප්‍රසිද්ධ මැතිවරණ ජනහමු තුළ පවා ආගමික අන්තවාදය මතුකරන ආකාරයේ ප්‍රකාශ ඉස්මතු වෙමින් පවතින බව ද එම සංවිධානය පෙන්වා දෙයි.

මෙම තත්වය ඉදිරියේදී වාර්ගික ගැටුමක් දක්වා වූවද වර්ධනය කරවිය හැකි අවානමක් පිළිබදවද කැෆේ සංවිධානය පෙන්වා දී තිබේ.

එය  නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා බාධා පමුණුවන බැවින් මේ සම්බන්ධයෙන්  මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම් දී ඇති බව එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගී අරියවංශ මහත්මිය සඳහන් කළාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්