නවතම පුවත්

ජනතාවට ස්තූති කරන්න ගිය සජිත්ට ගල් ප්‍රහාරයක් (video)

අසංක

අසංක

මොරටුව ප්‍රදේශයේ අද රාත්‍රියේ පැවැත්වුණු සමගි ජන බලවේගයේ ස්තුති කිරීමේ හමුවක් එහි නායක, විපක්ෂ නායක ප්‍රේමදාස මහතා අමතමින් සිටියදී ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ප්‍රහාරයෙන් කිසිවෙකු තුවාල ලබා නොමැති බව වාර්තා වේ.

ප්‍රහාරය හමුවේ කිසිදු කලබලයකින් තොරව අඛණ්ඩව සජිත් පේමදාස මහතා සිය කතාව කරගෙන ගියේ “ඔය ගල්මුල් වලට මම බය නෑ. ඔය ගල් ප්‍රහාර වලට මාව එලවන්න බෑ” යනුවෙන් ද පවසමිනි.

ගල් ප්‍රහාරය එල්ල වීමෙන් පසුව සසහභාගි වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පක්ෂ නියෝජිතයන් හා ආරක්ෂක නිලධාරීන් ප්‍රේමදාස මහතා වටා සිටගත්හ.

YouTube player
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්