නවතම පුවත්

ජනපතිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රහණයට සුබ පැතුම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හා පැවැති විස්සයි20 තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පිරිනමා තිබේ.

ඔහු සිය ෆෙස් බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ නව ජවයකින් හා නැවුම් බලාපොරොත්තුවකින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ බවයි.

ජනපතිගේ ෆේස්බුක් සටහන

“නව ජවයකින් හා නැවුම් බලාපොරොත්තුවකින් යුතු ව එකා වන් ව ක්‍රීඩා කරමින්, ශ්‍රී ලාංකේය ක්‍රිකට් සන්නාමය රැකගැනීමෙහිලා අතිවිශිෂ්ට කැපවීමකින් ක්‍රීඩා කරමින් ඊයේ දිනයේදී ඉන්දියානු කණ්ඩායම සමඟ තරඟ වැදී තරඟාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාව වෙත හිමි කරදුන් අපගේ ක්‍රිකට් කණ්ඩායම වෙත මාගේ සුභාශිංසනය පිරිනමමි.”

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි