නවතම පුවත්

ජනපතිට දෝෂාභියෝගයක් , ආණ්ඩුවට විශ්වාසභංගයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් සහ දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානම් බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී‍විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් පැවති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සියල්ල සූදානම් බව පැවසූ හේරත් මහතා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් වෙනුවෙන් හිට ගන්නා බවද සඳහන් කළේය. දේශපාලන අර්බුදයට විසඳුම් නැතිව ආර්ථික අර්බුදයට උත්තර සෙවිය නොහැකි බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ‍ය.

ජනාධිපතිවරයා අද කටයුතු කරන්නේ ප්‍රකෘති මනසකින් නොවන බව පැවසූ විජිත හේරත් මහතා ප්‍රකෘති මනසක් තිබේ නම් මේ ආකාරයට කටයුතු නොකරන බවද සඳහන් කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි