නවතම පුවත්

ජනපති කොමිසමට ආ අගමැති හදිසියේ මතක් වී වෙඩින් එකකට යයි

අසංක

අසංක

වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ සෙවීමේ ජනපති කොමිසම හමුවට සාක්ෂි දීම සඳහා අද පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහත කෙටි වේලාවක් සාක්ෂි දී දැන් පැවැත්වෙන විවාහ මංගල්‍යයකට අත්සන් තැබීමට යා යුතු බව පවසා පිටව ගොස් තිබේ.

යළි අද පස්වරු 1.30ට පැමිණ සාක්ෂි දෙන බව පවසා අගමැතිවරයා මෙලෙස පිටත් වී ඇත.

අගමැතිවරයා කොමිසමට අද පෙරවරු 9.30ට පැමිණ තිබුණි.

නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි අගමැතිවරයාගේ ඥාතියකුගේ නිවසේ එම විවාහ මංගල්‍යය පැවැත්වේ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී