නවතම පුවත්

ජනපති-සජිත් සාකච්ඡාවේදී සන්ධානයක් ගැන ඉඟියක්

අසංක

අසංක


එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඊයේ රාත්‍රියේ ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ජාවේදී දෙපාර්ශවය අතර දේශපාලන සන්ධානයක් ඇති කරගැනීම සඳහා ඇති හැකියාව පිළිබඳව අවධානය යොමුව ඇති බව වාර්තාවේ.

ඊට අදාලව එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කල යෝජනා කිහිපයක් පිළිබඳවද මෙහිදී දෙපාර්ශවය පුළුල් ලෙස සාකච්ජා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.

එසේම මෙම කැරුණු පිලිබඳ වැඩිදුරටත් සාකච්ජා කිරීම සඳහා නුදුරේදීම නැවත මෙවැනි සාකච්ජා වටයක් පැවැත්වීමටද මෙහිදී දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ ඇති බව එජාපෙ ප්‍රකාශකයකු පැවසීය .

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධ තවත් වැදගත් කරුණු කිහිපයක් පිළිබදවද මෙහිදී සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , මහා ලේකම් දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මීට එක්වී ඇත.

එජාපය වෙනුවෙන් මේ සඳහා ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, සභාපති කබීර් හෂීම් ඇතුළු පිරිසක් එක්ව ඇත

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි