නවතම පුවත්

ජනපති සටනට ‌‌‌‌දිවයින පුරා පොලිස් ඒකක වැඩ අරඹයි

අසංක

අසංක

ඉදිරි ජනාධිපතිවරණය  වෙනුවෙන් පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාලය අද සිට ක්‍රියාත්මක වේ.

පොලිස් මූලස්ථානයේ පිහිටි එම අංශය භාරව පත්කර ඇත්තේ පොලිස් අධිකාරි අසෝක ධර්මසේන මහතායි.

පොලිස් මැතිවරණ අංශභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිංහ මහතා පවසන්නේ හෙට සිට දිවයිනේ සියලුම පොලිස් ස්ථානවල මැතිවරණ ඒකක ස්ථාපිත කරන බවයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි