නවතම පුවත්

ජනමත විචාරණයකට ශ්‍රීලනිපය ඇතුළෙන්ම විරෝධයක්

අසංක

අසංක

මහා මැතිවරණයක් වෙනුවට , ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනාවට එම පක්‍ෂය අභ්‍යන්තරයෙන්ම විරෝධයක් මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මේ වනවිට සමස්තයක් වශයෙන් වත්මන් පාර්ලිමේන්තුවම පිළිබඳ ජනතාව තුල අප්‍රසාදයක් පවතින් බැවින් , මේ මොහොතේ ජනමත විචාරණයකට යාමද සුභ දායක නොවන බව , ශ්‍රී ලනිපයේම මන්ත්‍රීවරු පිරිසක් ජනපතිවරයාට දැනුම් දී ඇත.

ඒ අනුව මේ පිලිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා මෙම සතිය තුල ජනාධිපතිවරයා හා ශ්‍රීලනිප ප්‍රබලයින් අතර විශේහ සාකච්ජාවක් පැවැත්වීමටද නියමිතව ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත් ජනපතිවරයා ටජිකිස්තානය බලා පිටත්ව යාමට පෙර දිනද ශ්‍රීලනිපයේ ප්‍රධානීන් පිරිසක් සමග , ජනමතවිචාරණයක් පැවැත්වීමට ඇති හැකියාව පිලිබඳ රහස් සාකච්ජාවක් පැවැත්වීය

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී