නවතම පුවත්

ජනාධිපතිවරණයට 20ක් ඇප තියලා

අසංක

අසංක

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වනවිට අපේක්ෂකයන් 20 දෙනෙකු ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිශන් සභාව පවසයි.

ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ ඒ.එස්.පී. ලියනගේ මහතා, ස්වාධීන අපේක්ෂකයන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක වඩිගමංගාව, සමරවීර වීරවර්ධන යන මහත්වරුන් අද දිනයේ ඇප තැන්පත් කර ඇත.

ඒ අනුව මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 11ක් හා ස්වාධීන අපේක්ෂකයන් 9ක් වශයෙන් 20දෙනෙකු ඇප තැන්පත් කර තිබේ.

කෙසේවෙතත් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයා වන , එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස, හිටපු හමුදාපති මහේෂ් සේනානායක යන දැනට අපේක්ෂකයන් ලෙස ප්‍රකාශයට පත්වූ අපේක්ෂකයන්ද දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට කතාබහට ලක්වී සිටින ජනසෙත පෙරමුණේ බත්තරමුල්ලේ සීලරතන හිමියන්ද මෙතෙක් ඇප තැන්පත් කර නැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්