නවතම පුවත්

‘ජනාධිපති අපිට පිහියෙන් අනිනවා’ – වැය ශිර්ෂයට විරුද්ධයි – ෆොන්සේකා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද දිනයේ අය වැය තෙවැනි වර විවාදයට එක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති මෛත්‍රිපාල මහතා පාර්ලිමේන්තුවේදී දැඩි විවේනයට ලක් කරා.

ජනපති වැය ශීර්ෂයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවේදී තමන් අත නොඋස්සන බවත් ඔහු සඳහන් කළේය

වැඩිදුරටත් අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල්වරයා

” මේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. එක පුද්ගලයෙක් රජයට ඇඟිලි ගසනවා. හොඳ වැඩක් කරන්න ගියාම ජනපති කකුළෙන් අදිනවා. ජනපති සමග පුද්ගලික තරහක් නෑ. හැබැයි මෛත්‍රී චින්තය දැන් අපිට පිටිපස්සෙන් සිටිමින් පිහියෙන් අදිනවා”

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?