නවතම පුවත්

ජනාධිපති කාම්බෝජයේ අන්කෝර් ලෝක උරුමය බලන්න යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍ථෙරවාදි බුදු දහමින් පෝෂිත රටවල් ලෙස කාම්බෝජය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධාගමික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමේ අරමුණින් ජනාධිපති කාම්බෝජයේ දී බෞද්ධ වැඩසටහන් කිහිපයකට එක් වෙයි

තායිලන්ත – කාම්බෝජ දේශසීමාව ආශ්‍රිතව පවතින කාම්බෝජයේ බෞද්ධාගමික අභිමානය ලෙස සැලකෙන සහ යුනෙස්කෝ ලෝක උරුමයක් ද වන අන්කෝර් (Angkor) පූජනීය නගරයේ සංචාරයකට ජනාධිපතිවරයා අද එක් වූ අතර කාම්බෝජ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ රාජ මාලිගයේ ඇමති Samdech Chaufea Veang kong Som Ol මහතා ද ඊට එක්ව සිටියේ ය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී