අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. ඒ, නීතිඥ මනෝජ් ගමගේට එරෙහිවයි. ඒ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරිමේ පනත යටතේ
පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් නීතිඥ මනෝජ් ගමගේ කළ ප්‍රකාශයකින් තමන්ට තර්ජනයක් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙම පැමිණිල්ලෙන් ප්‍රකාශ කර තිබෙනවා.