ජම්බුගස්මුල්ලේ දී ව්‍යාපාරිකයකු ඝාතනය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් අයකු නුගේගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු නුගේගොඩ පදිංචි 39 හැවිරිදි නගර සභා සේවකයෙකි.
ඔහු සතුව තිබී ඝාතනය සිදුකිරීමට ආ සැකකරුවන් පැළඳ සිටි හිස් ආවරණ දෙක සොයාගෙන ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.