නවතම පුවත්

ජම්බුගස්මුල්ලෙ ඝාතන පරීක්ෂණ සීඅයිඩී ‌දෙයි

අසංක

අසංක

ජම්බුගස්මුල්ලේ ව්‍යාපාරිකයා ඝාතනය පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදීමට වැඩබලන පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ කොහුවල, මිරිහාන හා බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසවල පරීක්ෂණ රහස් පොලීසිය යටතට ගැනෙනු ඇත.

ඊට මුල්වී ඇත්තේ මෙම වෙඩිතැබීමත් සමග ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කරුණු රැසක් පැවතීම බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා මෙන්ම වෙඩිතැබීම කළ ජම්බුගස්මුල්ලේ බබී නමැත්තා ද දේශපාලකයන්, පොලිස් නිලධාරීන් හා වෙනත් රාජ්‍ය නිලධාරීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අයයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්