නවතම පුවත්

ජයග්‍රහණයක් සොය ශ්‍රී ලංකාව 20/20 තරගයට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර තරග 03 කින් සමන්විත පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ, ලාහෝර්හි ගඩාෆි කී‍්‍රඩාංගනයේදීයි. 

මෙම තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ තුන් ඉරියව් කී‍්‍රඩක දසුන් ශානකටයි. දනුෂ්ක ගුණතිලක, ශෙහාන් ජයසූරිය, මිනෝද් භානුක, අවිශ්ක ප‍්‍රනාන්දු ඇතුළු යොවුන් කී‍්‍රඩකයන් රැසක් ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.  ශී‍්‍ර ලංකා වේලාවෙන් රාතී‍්‍ර 7 ට පමණ මෙම තරගය ආරම්භවීමට නියමිතයි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?