නවතම පුවත්

ජලසම්පාදන මණ්ඩලයේ මනු කියවන්නකු අල්ලස් ගනිද්දී මාට්ටු

අසංක

අසංක

ජලසම්පාදන මණ්ඩලයේ කඩවත උප ඒකකයට අයත් මනු කියවන්නෙක් සහ එම මණ්ඩලයේ විශ්‍රාම ගොස් ඇති පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

මනු කියවන්නා අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත වන අතර ඊට අනුබල දීම නිසා විශ්‍රාමික ජල සම්පාදන සේවකයා ද අත්අඩංගුවට ගෙන ඇත.

මේ සඳහා පැමිණිල්ල කර තිබූ කාන්තාවගේ නිවසට අදාළ ජල බිල්පතෙහි අදාළ මුදල සහ අය අයවිය යුතු මුළු මුදල, ජල මීටරයේ ඒකක 77 කින් අඩුකර ගෙවීම සඳහා රුපියල් 5000 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබේ. අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අල්ලස ලබා ගන්නා අවස්ථාවේ දීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්