නවතම පුවත්

ජවිපෙ රැස්වීමකට වෙඩි තැබූ ජූලම්පිටියේ අමරේ පෝරකේට

අසංක

අසංක

‍‍‍ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි තබා දෙදෙනකු මරාදැමීම සම්බන්ධයෙන් ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නමැත්තාට අධිකරණය විසින් අද මරණ දඬුවම නියම කෙරිණ.

ඒ 2012 ජුනි 15 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයකුට බරපතළ තුවාල සිදු කිරිමේ චෝදනාවට වරදකරු වීමෙනි.

තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා විසින් ඊට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

එම වෙඩි තැබීමෙන් මියගියේ කටුවන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සහ අවුරුදු 18 ක තරුණයෙකි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී