නවතම පුවත්

ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකින්ග් ඊයේ ජය වාර්තා කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ස​හ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම​ට හිමි විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුළු 8ක්  දැවී ලකුණු 185ක් රැස් කිරගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල කැන්ඩි ටස්කර්ස්ට සියලු දෙනා දැවී රැස් කර ගැනීම​ට හැකිවූයේ ලකුණු 131ක් පමණි.

ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ලකුණූ 54ක ජයක් හිමි විය.

තරඟයේ වීරයා සම්මානය තිසර පෙරේරා විසින් හිමි කර ගැනීමට සමත් විය. තරගාවලියේ තමන් සහභාගී වූ සෑම තරගයක්ම ජයගත් එකම කණ්ඩායම වන්නේද හ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමයි.

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ඊයේ පැවති අනෙක් තරගය වූයේ  කළම්බු කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය දඹුල්ල වයිකින්ස් කණ්ඩායම​ට හිමි විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම කඩුළු 9ක්  දැවී ලකුණු 175ක් රැස් කිරගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල කළම්බු කිංග්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීම​ට හැකිවූයේ ලකුණු 147ක් පමණි.

ඒ අනුව දඹුල්ල වයිකින්ග්​ට ලකුණූ 28ක ජයක් හිමි විය.

තරඟයේ වීරයා සම්මානය දසුන් ශාන​ක විසින් හිමි කර ගැනීමට සමත් විය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි