නවතම පුවත්

ටයිටැනික්-2 නැවත් මුහුදේ ගිලෙන බවට රෝස් සිහිනෙන් ඇවිත් අනතුරු අඟවයි

අසංක

අසංක

2022 දී එළි දැක්වීමට බලාපොරොත්තු වන චීනයේ නිෂ්පාදිත ටයිටැනික් 2 නෞකාව පළමු ටයිටැනික් නෞකාව මෙන්ම මුහුදේ ගිලී යනු ඇති බව තම මිත්තණිය සිහිනෙන් අනතුරු ඇඟ වූ බව ඇයි ගේ මිණිබිරිය සඳහන් කර තිබේ.

රෝස් ඩේවිඩ් නම් 66 හැවිරිදි ඇමෙරිකානු කාන්තාවක වන ඇය 1912 දී මුහුදේ ගිලුනු ටයිටැනික් නෞකාවේ දිවිබේරාගත් එකම කාන්තාව වන රෝස් ඩේවිඩ්ගේ මිනිබිරියයි.

ඇය පවසන්නේ ටයිටැනික් සුපිරි නෞකාවට සිය මංගල ගමනේ දී මධ්‍යම අත්ලාන්තික් සාගරයේ අයිස් කන්දක් ගැටීමෙන් ගිලී යාමෙන් අත් වූ ඉරණම ම නව ටයිටැනික් 2 නෞකාවටද අත්වෙන බවට තම මිත්තණිය සිහිනයෙන් තමාට අනතුරු ඇඟ වූ බවයි.

එබැවින් ටයිටැනික් 2 නෞකාව ගමනාරම්භ නොකරන ලෙස ඇගේ මිත්තණිය පැවසූ බව එම මිනිබිරිය පවසා තිබේ.

රෝස් ඩේවිඩ් නමැති කාන්තාව ෆ්ලොරීඩා හි දී ජාත්‍යන්තර මට්ටමේ මාධ්‍ය හමුවක් පවත්වමින් ද මේ බව ප්‍රකාශයට පත් කර තිබේ.

“හැමෝම මගේ මිත්තනියව දන්නවා ඇය දවසක් සිහිනෙන් ඇවිත් මට කිව්වා ටයිටැනික් 2 නෞකාව ඉදිකිරීම පළමු නෞකාව ඉදිකළ ඕස්ට්‍රේලියානු නිර්මාණකරුට අගෞරවයක් බව. ඒ වගේම මෙම ටයිටැනික් නෞකාව ද අත් වන්නේ පළමු නෞකාවට අත්වූ ඉරණමම බවත් ඔබට ඒ පිළිබඳ ඔට්ටු තැබිය හැකි බවත් ටයිටැනික් නෞකාව ද ද අයිස් කන්දක ගැටී මුහුදේ ගිලෙන බව අනිවාර්ය බවත් ඇය සිහිනෙන් මට පැවසුවා”

මේ වන විට චීනයේ ඉදිවෙමින් පවතින ටයිටැනික් 2 නෞකාව 2022 වසරේදී එළිදැක්වීමට නියමිතය.

පළමු ටයිටැනික් නෞකාව මෙන්ම හැම අතින්ම සමාන මෙම නෞකාව 2022 වසරේ දී අලෙවි කරනු ඇති බවද ඇතැම් වාර්තාවල දැක්වේ.

චීනයේ ඉදිකරමින් පවතින titanic 2 නෞකාව
ඉදිකරමින් පවතින titanic 2 නෞකාව
1912 දී මුහුදේ ගිලුනු ටයිටැනික් නෞකාව
1912 දී ටයිටැනික් මංගල ගමනේ දී මුහුදේ ගිලුනු නෞකාවෙන් දිවිගලවාගත් සැබෑ රෝස් මියයාමට පෙර
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?