නවතම පුවත්

ඩඩ්ලිගෙන් රනිල්ට ඇමතුමක්

අසංක

අසංක

ජනපති සොයුරු ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමැතුමක් දී විශේෂ පිළිසදරක නිරතවී ඇත.

මෙම ඇමැතුමට හේතුවී ඇත්තේ පසුගියදා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හමුවී රහස් සාකච්ඡාවක යෙදුනු බවට මාධ්‍යයේ පළ වු වාර්තාය.

තමන් එවැනි රහස් සාකච්ඡාවකට එක් නොවු බවත් මාධ්‍යයේ පළවු කරුණු අසත්‍යය බවත් පවසමින් ඩඩ්ලි සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තමන්ගේ ඇති ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පැහැදිලි කර තිබේ.

ඩඩ්ලි -සජිත් හමුවී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පැවැසීමට පැමිණි අමාත්‍යවරුන්ට අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඩඩ්ලි මට කතා කොට එවැනි සාකච්ඡාවක් නොවුන බව පැවැසුවා යන්නයි.

කෙසේ වෙතත් මෙම දුරකථන සංවාදය ගැන ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රතිචාර දැක්වුවහොත් එම තොරතුරු ද කළම්බො එක්ස්ප්‍රස් වාර්තා කිරීමට නියමිතය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි