නවතම පුවත්

ත්‍රස්තවාදයට එරෙහි වෙන්න ලංකාවට ජගත් සහය

අසංක

අසංක

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබාදීමට එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත මර්ධන කමිටුව ඉදිරිපත්ව ඇත.

විශේෂයෙන්ම ත්‍රස්තවාදයට එරෙහි සටනට අවශ්‍ය වන තොරතුරු හා තාක්ෂණික සහය නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බව ජගත් ත්‍රස්ත මර්ධන කමිටුවේ උප මහලේකම් ව්ලැඩිමීර් වොරොන්කොව් මහතා ප්‍රකාශ කර සිටී

මෙරට විදේශ ලේකම් රවිනාත ආරියසිංහ මහතා සමග නිව්යෝක් හිදී පවතී සාකච්ජාවකදී වොරෝන්කොව් මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්