නවතම පුවත්

ත්‍රස්තවාදයේ කිරුළ හිමි ඔසාමා බින් ලාඩන්ගේ පුතා මරුට

අසංක

අසංක

අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන්ගෙන් පසු එහි උරුමක්කාරයා වන හම්සා බින් ලාඩන් මියගිය බව අමෙරිකානු බුද්ධි අංශ විශ්වාසය පළකරයි.

30 හැවිරිදි පමණ වන හම්සා ලොව අන්තවාදීම බිහිසුණුතම තනතුර වන අල්කයිඩා ප්‍රධානී තනතුරට උරුමකම් කියමින් ‘ත්‍රස්ත රොක් තරුව’ ලෙසින් ද නම් ලැබූ මියගිය ඔසාමාගේ පුත්‍රයා බව කියැවේ.

මොහු අල්ලා ගන්නා අයකුට ඩොලර් මිලියනයක මුදලක් ප්‍රදානය කරන බවට අමෙරිකානු රජය පෙබරවාරියේ තීරණය කර තිබුණි.

ඒ අනුව මෙම ත්‍යාග මුදල ද වෙන්කොට ඇතැයි වාර්තා වේ.

කෙසේවෙතත් මෙම පුවත අමෙරිකානු රජයේ තවත් නාටකයක් ද නැතිනම් සත්‍යයක් ද යන්න සැකසහිත බව ඇතැම් මාධ්‍ය වාර්තා කර සිටියි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි