නවතම පුවත්

තියෙන පක්ෂවලින් බාගයක් මහ ඡන්දෙට ආවත් කොමිසම අමාරුවේ – තවත් 150කුත් ඉල්ලලා

අසංක

අසංක

ඉදිරි මහමැතිවරණයට පක්ෂ 30ක් තරග කළහොත් මූල්‍යමය අතින් මෙන්ම ක්‍රියාවලිය අතින් ද ඉතා සංකීර්ණ වනු ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමසාරිස්වරයා පවසන්නේ දැනට ලියාපදිංචි පක්ෂ 70න් එලෙස පක්ෂ 30ක් තරග කිරීම වුවද කොමිසම අපහසුතාවට පත් කරන්නක් බවත් එහෙත් එය සිදුකළ යුතු බවත් ය.

ස්වාධීන කණ්ඩායම් වැඩි වශයෙන් ඉදිරිපත් වුවහොත් එවිට ද මෙම අර්බුදය හටගන්නා බව ඔහු කියාසිටියි.

පසුගිය ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයන් වැඩිවීම නිසා වියදම දෙගුණ තෙගුණ වූ බව ද හෙතෙම පෙන්වාදුන්නේ ය.

අලුතින් ලියාපදිංචි වීම සඳහා අයදුම් කර ඇති ඉල්ලීම් සංඛ්‍යාව 156කි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී