නවතම පුවත්

තිස්ස නාගොඩවිතාන ජීවන රඟමඩලෙන් සමු ගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන මහතා අභාප්‍රාප්ත අද සවස අභාප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙස ද සිනමා කේෂ්ත්‍රයේ කටයුතු කර තිබේ.

මිය යන විට තිස්ස නාගොඩවිතාන මහතා 78 වන වියේ පසුවිය.

අසනීප තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යෑමෙන් අනතුව ඒ මහතා අභාවප්‍රාප්ත වී ති‍බේ.

හෙට සවස ඒ මහතාගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි