නවතම පුවත්

තුර්කි ෆෙටෝ ත්‍රස්තයන් මෙරට පුද්ගලික පාසලකට මුදල් යොදවලා

අසංක

අසංක

තුර්කියේ ෆෙටෝ ත්‍රස්තයන් ශ්‍රී ලංකාවේ පුද්ගලික පාසලකට මුදල් ආයෝජනය කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ දී පළමු වතාවට අනාවරණය විය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ෆෙටෝ ත්‍රස්තයින් පුද්ගලික පාසල් වෙත මෙලෙස මුදල් යොදවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රතිත්‍රස්ත ඒකක වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂා භාරතීය ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.

2010 වසරේ අගෝස්තු පස් වෙනිදා පස් වෙනිදා මෙරට තුර්කි තානාපති පූජා මහතා විසින් ෆෙටෝ ත්‍රස්ත සාමාජිකයන් පනස්දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ලිඛිතව විදේශ කටයුතු අමාත්‍යංශය වෙත දන්වන ලදී.

අප්‍රේල් 21 වන දා මෙරට තුළ පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවන තුරුම එම දැනුම් දීමට අනුව මෙරට බලධාරීන් කිසිදු පියවරක් ගෙන නැතැයි කොමිසමේ දී වැඩිදුරටත් හෙළි විය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි