නවතම පුවත්

තෙල් මිල අඩුවෙයි

අසංක

අසංක

ඉන්ධන මිල සූත්‍රය අනුව අද ( 10) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2/=කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2/=කින් ද අඩුකර ඇත.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2/=කින් අඩු කර ඇත.

කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් කර නොමැත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි