නවතම පුවත්

තෙවන පාසල් වාරය අද ඇරඹෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වසරේ තුන්වන පාසල් වාරය සඳහා පාසල් විවෘත කිරීම අද (02) දිනයේ සිදුවන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. ඒ අනුව පාසල් 12ක් හැර අනිකුත් පාසල් හෙට දිනයේ අධ්‍යයන කටයුතු ආරම්භ කරයි. අදාල පාසල් 12 උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂාවට යොදා ගන්න නිසා ලබන සැප්: 16 දින ආරම්භ කරන බව වැඩිදුරටත් සඳහන් වේ.

කොළඹ රාජකීය, නාලන්ද සහ හින්දු විද්‍යාලය, කළුතර ඥානෝදය විද්‍යාලය, රත්නපුර මිහිඳු විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, මහනුවර, කින්ග්ස්වූඩ්, විහාරමහාදේවි, සීතාදේවි යන විද්‍යාල, ගාල්ල, විද්‍යාලෝක විද්‍යාලය, බදුල්ල විද්‍යාලය සහ ඌව මහා විද්‍යාලය මෙලෙස තෙවන වාරය සඳහා සැප් :16 දින යලි වවෘත කෙරෙයි.

හදිසි නීතිය ඉවත් කලද  පාසල් වලට ලබා දෙන යුධ හමුදා ආරක්ෂාව දිබව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, මේජර් ජනරාල් සුමිත් අතපත්තු මහතා අප කළ විමසීමකදී තහවුරැ කළේ ය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි